ඉපැරණි මතක මතින් හමන රුදුරු සුළං පාරවයි හදවත කලතමින් රොන්මඩ දිවි ගඟේ... බොළඳ කඳුලැලි ගලා පලා යන හැමවිටම පසුපසින් පැමිණ මා තදින් වැළඳගනු මැන, පෙම්වත.
හඹා එනු පිණිස!
18 මැයි 2017 ප්‍රතිචාර 8
in කවි
18 මැයි 2017 ප්‍රතිචාර 8
Previous ධීරේ ධීරේ … හෙමින් හෙමින් … Next ඉබාගාතේ ආ කුමාරයෙක්!
මැයි 18, 2017 @ 03:45:31
දෙයියෝ සාක්කි! මදැයි කල්ප කාලාන්තරේකට පස්සේ සිසිර තාරක නින්දෙන් ඇහැරිලා ලියලා තියෙන එක!
මැයි 18, 2017 @ 05:44:49
නපුරු මන්තරකාරිගේ ඇපල් කැවිලා නින්ද ගියානේ හිටගෙනම ! ඉබාගාතේ යන කුමාරයෙක් ඇඟේ හැපිලා ඇහැරුණා!
මැයි 18, 2017 @ 07:15:34
හා, ඉතිං ඊට පස්සෙ?
මැයි 18, 2017 @ 04:40:15
ඔබ දැකුමින් අප පින්කල බැව් හැඟුණි!
දිරිය ළඳුනි අප අපට මහත් අභිමානයකි!
අමාවතීට ඔබ කැමැත්තේනම් කරුණාකර ෂෑර් කොරන්න…
මැයි 18, 2017 @ 05:12:09
අඩේ පොඩි වැරදීමක්..
ඩිරිය ලඬුණි ඔබ අපට මහත් අබිමානයකි!
අන්න එහෙම වෙන්න ඕන…:)
මැයි 18, 2017 @ 05:48:53
හෑ මොන හරුපයක්ද ඒ පාර…මේ මේ අමාවතීට කවුරුත් කැමතියි හරිය !!! 😀
//අප අපට මහත් අභිමානයකි//
කව්ද රවී අයිය මහත් වෙලා ද ? ව්‍යායාම කරන්ට එපාය. මේදය අධික කෑමද කන්නේ ??
ජුනි 02, 2017 @ 11:50:00
moko me hath awuruddakata passe wiraha kawi?
ජුනි 05, 2017 @ 12:28:13
විරහ කවි නෙවි අයියෝ.
ප්‍රේමවන්තිය පරණ අමිහිරි අත්දැකීම් නිසා එයාගේ ආදරවන්තයා එක්ක පොඩි දේකට රණ්ඩු වෙනවා. හැබැයි ප්‍රේමවන්තිය රණ්ඩු වෙලා ගස්සාගෙන තරහ වෙලා ඉන්නේ ආදරවන්තයා පස්සෙන් ඇවිත් චාටු කතා කියලා යාළු කරන කම් බලාගෙන.
ඒකෙත් පොඩි මෙව්වා එකක් නැතුවය …හික්
ඔන්න ඕකයි කවිය.